Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Wednesday, December 11, 2013

ඔබේ Android Smartphone එකේ සිංහල වෙබ් අඩවි පෙන්නන්නේ නැද්ද. මෙන්න විසදුම.

Mobile. ඔන්න මම අද කියල දෙන්නේ කොහොමද Android තියන phone එකකට සිංහල දාගන්නේ කියලයි. මුලිම්ම කියන්න ඕනි මේක කරන්න ඔයාගේ Phone එක Root කරලා තියෙන්න ඕනි. Root කරන විදිය මේකේ මම කියන්නේ නෑ. මොකද ඒක phone එකෙන් phone එකට වෙනස්. ඒ නිසා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න.
ඉස්සෙල්ලා බලන්න ඔයාගේ phone එක root කරලා super user install කරලද තියෙන්නේ කියල. Super user නැත්නම් මෙතැනින් ගන්න. දැන් ඔයාගේ phone එකට Root Explorer කියන file manager එක install කර ගන්න. තියන අය ඕනි නෑ, අනික් අය පහලින් download කර ගන්න

http://v2.adf.ly/ab1J1
  
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



http://v2.adf.ly/ab1XK
  
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


දැන් මෙන්න මේ DroidSansFallback.ttf කියන font එක download කරගන්න. දැන් එක phone එකේ කොහෙට හරි copy කරලා වැඩේට බහින්න මාත් එක්ක.

http://v2.adf.ly/ab1l8
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න) 


Root Explorer එක open කරලා ඔයා font එක paste කරගත්ත තැනට යන්න. දැන් ඒක copy කරන්න. දැන් පස්සට browse කරලා System කියන folder එකට යන්න. එක තියෙන්නේ මුලම phone memory එකේ. නැතුව Chip එකේ එහෙම නෙවේ. දැන් system කියන එක ඇතුලේ තියන font කියන folder එක open කරන්න.

දැන් Mount R/W කියන එක දෙන්න. එතකොට ඔයාට කොටුව ඇතුලේ Mount R/O කියලයි කොටුවෙන් එළියේ r/w කියලයි පෙනෙයි (වෙන මොකක් හරි root file manager එකක් නම් භාවිතා කරන්නේ r/w mount කරන්න ඕනි නෑ. අනික් ටික කරන්න). ඔයාගෙන් Root Explorer එක super user permisson ඉල්ලයි. එතකොට ඒක Allow/Grant කරන්න (කලින් දීලා තියනවනම් ආයේ අහන්නේ නෑ).

 ඔයාගේ phone එකේ කොහොමත් ඒ නමින් font එකක් තියනවා ඒ නිසා replace කරන්න අහයි. එතකොට කරන්න. දැන් වැඩේ ඉවරයි. එත් තවත් හොඳට අපි පොඩි වැඩක් කරමු. මේක ගොඩක් දෙනා කරන්නේ නෑ. ඔයා paste කරගත්ත font එක තද කරගෙන ඉදලා permission යන්න. දැන් එකේ permission මේ විදියට හදන්න.

 දැන් ok කරලා phone එක off කරලා ආයේ on කරන්න. දැන් සිංහල තියන මොකකට හරි ගිහින් බලන්න