Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, November 4, 2013

පරිගණකයෙන් Android apps ක්‍රියා කරවමු - සරල සිංහලෙන්


Android කිවම හැමෝම ආසයි. අහසුකම් ගොඩයි. තාක්ෂනය දියුණුයි. ජනප්‍රියයි. මේ හේතුන් නිසා හැමෝම ආසයි. Android දැන් තම ලංකාවේ ව්‍යාප්ත වෙන්නේ. දැන් හැමෝටම වගේ ජංගම දුරකතනයක් තියනවා වගේම තව ටික කාලෙකින් Android ඒ තත්වයට එයි. මන් අද කියන්නේ හැමෝටම තියන පරිගණකයෙන් ගන්න පුළුවන් වැඩක් ගැන. Android Apps කොහොමද අපේ පරිගණකයේ ක්‍රියාත්මක කරන්නේ කියල. මේක මාරු. ඕනෙම Android App එකක් මේ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේකට එක අවශ්‍යතාවයක් තියනවා. ඔයාලගේ Graphic Drivers හොදට වැඩ කරන්න ඕනේ. නැත්තන් Error එකක් එනවා. එහෙම error එකක් එනවා නං Graphic Drivers Update කරලා බලන්න. 

අපේ වැඩේ කරන්නේ පුංචිම පුංචි Software එකකින්. 9MB. Download කරලා install කරලම බලන්නකෝ.     
http://adf.ly/YnCVI
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


Reactions:

1 comment: