Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Sunday, October 13, 2013

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - 1 ,හොදම PTC වෙබ් අඩවියෙන් මුදල් සෙවීම සරල ලෙස සිංහලෙන් With Proof

 

මුලින්ම කියන්න ඕනේ මේකෙන් සල්ලි හොයනවනන් ඉවසීම තියෙන්න ඕනේ. මේකේ ක්ෂණිකවම ලොකු ගානක් හොයන්න බෑ. හැබැයි මම මේ Post එකේ කියල දෙන විදිහටම වැඩ කරොත් ඔයාලට ගෙමක්ම නැතුව සල්ලි හොයන්න පුළුවන්. මන් ගාව Proof හිටන් තියනවා.


හරි මුලින්ම පහත විදිහට Register වෙන්න

1. පළමුව පහත Banner 1 click කරන්න.

2. ඉන්පසු web අඩවියකට ඔබව ridirect වනු ඇති. එහි දකුණු පස ඉහල කෙලවරේ ඇති Register යන්න click කරන්න.3. එවිට ඔබට පහත ආකාරයේ window 1ක් ලැබේ.
මෙහි Username 1ට ඔබ මෙයට ලොග් වීමට යොදාගන්න කැමති නමක් හරි මොකක් හරි type කරන්න. (එය මතක තිබිය යුතුය.)
Password 1ට ඔබ කැමති Password 1ක් දමන්න.
ඉන්පසු ඔබගේ Email Adress 1ක හා ඔබ උපන් වර්ෂය  type කරන්න.
ඉන්පසු එහි ඇති නිල්පාට අකුරු හදුනාගෙන එයට වම පෙත්තෙන් ඇති බොෂ් 1කෙ එම අකුරු හරියටම type කරන්න.

දැන් Create My Account click කරන්න.










4. එවිට ඔබගේ Email ලිපිනයට Probux වෙතින් Email පණිවුඩයක් ලැබෙනු ඇත. එම email 1හි ඇති Confirmation Link 1 click කර ඔබගේ අච්චොඋන්ට් 1 Confirm කරගන්න.

5. පසුව Probux Web අඩවියේ ඉහල Toolbar 1කෙහි ඇති View Adds යන්න click කරන්න.

6. එහි ඇති add 1ක් click කරන්න. එවිට අලුත් web පිටුවකට ඔබව රැගෙන යයි. එහි උඩම පහත ලෙස දිස්වෙනකන් සිටින්න.






ඉන්පසු You Have been Credited by 0.001$ ලෙස දිස් වූ පසු එම window 1 close කර තවත් Adds click කර එලෙසම කරන්න.





7. ඔබ මෙය දිනෙන් දින කළහොත් ඔබට මාසෙකින් 100$ පමණ සොයාගත හැක.

8. ඔබ සොයන මෙමෙ මුදල් ඔබට Paypal, Neteller ගිණුමක් මගින් ලබාගතහැක.

සෙවූ මුදල් පහසුවෙන්ම අතට ගන්නේ කොහොමද


IMPORTANT
අදායම වැඩි කරගන්නා ආකාරය පහත ලිපි 3 පිලිවෙලෙන් පිළිවෙලට කියවන්න. එවිට ඔබට Probux පිලිබදව යම් දැනුමක් ලැබේවි

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #1

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #2

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #3