Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, September 27, 2013

IDM Download Speed එක තවත් වැඩි කරගන්න ඕනෙද?


Trick ඔබ බොහෝ දෙනෙක් හොදින් හදුනන ජනප්‍රිය Download Manager මෘදුකාංගයක් තමයි IDM (Internet Download Manager) කියන්නේ. සාමන්‍ය download වේගයකට වඩා පස් ගුණයක පමණ download වේගයක් ලබාගැනීමට IDM හරහා ඔබට පුළුවන්. නමුත් IDM බාවිතාකරත් සැලකිය යුතු download speed එකක් නොලැබෙන පුද්ගලයින් ඕන තරම් ඉන්නවා. ඔබත් එම තත්වයට මුහුණ දෙන අයෙකුනම් මේ කියන්නේ යන්නේ ඒ සදහා අපූරු විසදුමකුයි. IDM Optimizer හි සහය ඇතිව ඔබට පුළුවන් බොහොම පහසුවෙන්ම IDM වල download speed එක වැඩි කරගන්නට.

IDM Optimizer හි ඇති විශේෂාංග 
IDM Optimizer පැමිණෙන්නේ ඉතා සරල user interface එකක් සමගයි. ඒ වගේම මෙය බරින් අඩු වැඩසටහනක්. ඔබට අවශ්‍යනම් proxy connections බාවිතා කිරීමට මෙන්ම ඔබේ download ක්‍රියාවලිය තවත් ආරක්ෂිතව සිදු කිරීමට SOCKS4/SOCKS5 protocol බාවිතය සදහාත් IDM Optimizer සහය දක්වනවා.

IDM වල Download Speed එක වැඩි කරගන්නා ආකාර            

  • මුලින්ම IDM Optimizer වැඩසටහන download කරගන්න.
http://v2.adf.ly/WUhPC
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

  • මීලගට ඔබේ IDM වැඩසටහන close කර එය exit කරන්න.
  • ඔබ download කරගත් IDM Optimizer .exe file එක open කරන්න.
  • IDM Optimizer එකෙහි ඇති “OptimizeIDM button” එක click කරන්න
  • අවසාන පියවර ලෙසින් ඔබේ පරිගණකය restart කරන්න 
Download IDM Here
Internet Download Manager 6.19 Build 2


No comments: