Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, February 16, 2015

USB හරහා එන වයිරස්වලින් මිදෙන්න - USB Disk Security 6.5 Latest



ගොඩක් කාලෙකින් ආවේ. මේක ගැන නං ගොඩක් කට්ටිය දන්නවා. කොටින්ම කිවොත් මම වෙන Virus Guard එකක් දාල නැ. මේක විතරයි දාල තියෙන්නේ. මොකද ගොඩක් Virus එන්නේ Pen වලින්. මේ නම USB Disk Security. අද මම මේකේ update එකක් තමා දෙන්නේ.මේකේ Version එක 6.5.0.0. මේකේ හොදකට තියෙන්නේ Pen එකක් ගහපුහම එක machine එකෙන් open කරන්ඩ කලින් USB Disk Security එකෙන් Scan වෙලා Virus තියේ නං Delete වෙනවා

එහෙනං මෙහෙම Install කරගන්න
1. මුලින්ම පහල ලින්ක් එකෙන් මේක බාගන්නකො

http://download.aluthsoft.com/1b
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. දැන් Download කරගත්ත "USB Disk Security 6.5.0.0.rar" file එක Extract කරගෙන "USBGuard6.5.0.0.exe" file එකෙන් මේක install කරගන්න.

3. දැන් USB Disk Security 6.5 start menu එකෙන් open කරගන්න. දැන් License Status කියන තැන click කරලා, "Serial.txt" file එකේ තියන Username හා Serial වලින් එකක් Use කරගන්න.
(කලින් Version එක activate කරලා තිබුන නං මේක activate කරන්න ඕනේ නැ)



Reactions:

1 comment: