Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Sunday, August 11, 2013

Phoenix මගින් Nokia Phone එකකට Software දැමීම





Trick
Phoenix යනු Nokia ෆෝන් එකකට software දැමීමට යොදා ගන්න ඉතාම ජනප්‍රිය මෘදුකාංගයකි. මෙයින් අපට අපගේ Mobile ෆෝන් 1 ගැන ගොඩක් තොරතුරු හා සේවා ලබාගන්න පුලුවන්.
  1. Nokia Mobile Phone 1කට Software දැමීම හා Software Upgrade කිරීම.
  2. අපගේ Nokia Mobile Phone 1ත අයත් Firmware Package 1 Download කර ගැනීම.
  3. Nokia Mobile Phone 1ක යම් දෝෂයක් ඇතැයි සිතේ නම් එය සැක හැර දැන ගැනීම.
  4. Nokia Mobile Phone 1කෙ Information ලබා ගැනීම.
  5. Nokia Mobile Phone 1ක Product Code වෙනස් කිරීම.
  6. Nokia Mobile Phone අංග නිසි ලෙස ක්‍රියා කරනවද යන්න බැලීම.(Display, Touch, Vibration et

 පහත ලින්කුවට ගොස් Phoenix Download කර Install කරගන්න

 http://v2.adf.ly/Uc6v7

Nokia ෆෝන් එකකට software දැමීමට පළමුව අප කල යුත්තේ ෆෝන් 1කේ product code 1 ලබාගෙන එයට අදාල Firmware 1 download කර ගැනීමයි. මෙයට Phone 1e Model 1 හා Product code 1 Google කර download කරගන්න.
මා මෙහි සදහන් කරන්නේ Nokia E7-00 (RM-626) ජංගම දුරකථනය පිළිබදවය.
දැන් download කරගත් Firmaware Files ටික "RM-626" නමින් යුත් folder 1කට දමා පහත path 1කෙහි Paste කරන්න
ඔබගේ OS 1 64bit නම් මෙහිද       C:\Program Files (x86)\Nokia\Phoenix\Products
ඔබගේ OS 1 32bit නම් මෙහිද        C:\Program Files\Nokia\Phoenix\Products
 වැදගත්- RM-626 යනු ෆෝන් 1ට අවේනික කෙතයකි. මෙය සොයාගැනීමට Nokia ෆෝන් 1කෙ *#0000# කොට එය ලබා ගන්න. ඔබගේ දුරකතනය RM-500 නම් Firmware Files දැමිය යුත්තේ "RM-500" නමින් යුත් folder 1කය.

පසුව Phoenix Open කරන්න. ඉන්පසු ඔබගේ ෆෝන් 1 USB data cable 1k මගින් පරිගණකයට PC Suite/Nokia Suite/Nokia Mode අයුරෙන් connect කරන්න. දැන් Phoenix හි ඉහල ඇති connections drop down menu 1 select කර දුරකතනයේ connection 1 තෝරාගන්න.


පසුව File මෙනුවට ගොස් Scan Product click කරන්න. එවිට ෆෝන් 1හි තොරතුරු Phoenix වෙතට Load වේ.
පසුව Flashing මෙනුවට ගොස් Firmware Update නෙමෙති 1 click කරන්න. එවිට පහත අයුරින් window 1ක් දිස්වේ.

ඔබ හරියටම ඔබගේ දුරකතනයට අයත් Firmware 1 download කර RM folder 1ට දමා ඇත්නම් ඉහත රුපයේ ආකාරයට product code, SW Version හා Variant හි දත්ත autoම Load වේ.
දෙන ඉහත රුපයේ ඇති Update software click කරන්න......
එවිට ෆොනේ 1හි Software Update වේ. ඔබට දුරකථනය Update වෙන ගමන් Reset කරගැනීමටද අවශ්‍ය නම් SW Reset click කරන්න.
සියල්ල හරියට සිදුවී ඇත්නම් අවසානයට Software Updated Successfully යැයි පණිවිඩයක් ලැබේ.

Enjoy.........................By Yasiru Theekshana.
මෙය කරගෙන යන විට ප්‍රශ්නයක් මතු උනොත් admin@aluthsoft.com යන ලිපිනයට email කරන්න.

Phoenix මගින් කරගත හැකි අනෙකුත් දේද ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

                                            Copyright Protected by අලුත්ම Softwares

 

No comments: